ජාතික ශිෂ්‍යභට කඳවුරු වලදී ඉහළ දක්ෂතා දැක්වූ ශිෂ්‍ය භටයනට ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය ඇතුළු දකුණු ආසියා සාක් රටවල විශේෂ පුහුණු සංචාරයට යැවීමේ උත්සවයක් පාමංකඩ පිහිටි ජාතික ශිෂ්‍යභට බාළිකා මූලස්ථානයේ දී පැවැත්විණි. පළමු වතාවට උතුරු පළාත නියෝජනය කරමින් යාපනයේ වෙම්බඞ් විද්‍යාලයෙන් හා දෙමළ මහා විද්‍යාලයෙන් ශිෂ්‍යාවක ද ශිෂ්‍යයෙක් ද ඊට එක්වූහ. ජාතික ශිිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් ගාමිණි ජයසුන්දර ඔවුනට සුබ පැතීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd