කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී ශෂී වීරවංශ ලබන 5 වැනිදා තෙක් රිමාන්ඩ් කළේය. බන්ධනාගාර නිලධරයන්ගේ ආරක්ෂාව යටතේ ඇය රෝහලේම රඳවා ඇත.
කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී ශෂී වීරවංශ ලබන 5 වැනිදා තෙක් රිමාන්ඩ් කළේය. බන්ධනාගාර නිලධරයන්ගේ ආරක්ෂාව යටතේ ඇය රෝහලේම රඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් කොයි කොයි පළාත්වලත් පෞද්ගලික රෝහල් වලට හොඳට බිස්නස් තියෙයි කියලා අනුමාන කරන්න පුළුවන්. (අ)
විමල්ලා ශෂීලා කොහොම හිටපු අයද? දැන් ඉන්නේ කොහොමද? උපරිම දඬුවම් දෙන්න ඕනෑ. (නි)
මේ දිනවල රටේ වඩාත්ම දැවෙන ප්‍රශ්නය! (නි)
පිවිතුරුගෙ යාළුවෙක් වගෙයි පෙනෙන්නේ. කවුරු වුණත් කරලා තියෙන්නේ දෙකේ පන්තියෙ වැඩනේ. කවුද තමන්ගෙ වයස වෙනස් කරන්නේ? (නි)
දැවෙන්නෙ නැහැ ධනංජය. ඇයි හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්නේ තිබිලා තියෙන්නේ කට්ටියගේ. හැබැයි මේක විතරක් නෙමෙයි කුඩුකාරයො ගැනත් මේ වගේම කරන්න. (නි)
මේ හැඳුනුම්පත් පාවිච්චිකර බැංකු ණය පවා අරගෙන කියලා ආරංචියි. ඒ නිසා මේක මේ හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවට විතරක් වැරදි පටවලා ඇඟ බේරාගන්න බැහැ. (නි)
මේක දේශපාලන පළිගැනීමක් කියලයි මම නම් කියන්නේ. ඇත්ත නම් ලිපිගොනු තියෙන්න ඕනෑනේ. (නි)
අජිත් හරි. නෝනාගෙයි මහත්තයාගෙයි දෙන්නගෙම වයස් වෙනස් කිරිම, නෝනාගෙ නම වෙනස් කිරිම නිකන්ම කළා වෙන්න බැහැ. තිරය පිටුපස ලොකු ගේම් එකක් තියෙන්නම ඕනෑ. ඒකත් හොයන්න. තව තව දේවල් එළියට එයි. (නි)
මොන ලිපිගොනුද උෂාන්ත? පාස්පෝට් දෙක තියෙනවා නම්, ඒවයින් පිටරට ගිහින් තියෙනවා නම්, උප්පැන්නෙ තිබෙන නම හා වයස වෙනස් නම් තව මොනවද? (නි)
මනුස්සකම වේදනාව නොදැනෙන මෙවැනි අයට මේවා හොඳ පාඩම්. (නි)
මේ රටේ අද තියෙන දැවෙනම ප්‍රශ්නය වන මිනිසුන් රාජ්‍ය පෙරළියකින් බලාපොරොත්තු වුනු එකම දේ වන යහපාලනයේ දින 100 එකම අරමුණ වන විමල් මහත්තයාගේ නෝනගේ හදනුම්පත් හුටපටය මේ ආකාරයෙන් විසදා ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය මානව හිමිකම් අපට මතක් කර දුන් වර්තමාන රජයට අපේ (ශාතිෂය සංවේගී) ස්තුතිය.. (නදී)
දැන් තේරෙනවා ඇති දිටිඨ ධමිමවෙිදනය පළදෙන හැටි (නදී)
එතකොට මේ නෝනා, හිටපු ජනාධිපති මරා මහත්තයාගේ කට්ටියට එකතුවෙලා විශේෂ ගුවන්යානයකින්ගත් සී සෙල්ස් දුපතක් බලන්න ගියේ මොන පාස්පෝර්ට් එකෙන් ද? (නදී)
ඉදිරියට කිසිවෙකුවත් මෙවැනි මෙගා වංචා දුෂණ වලට සම්බන්ධවී කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසාකෑමට පෙර දෙවතාවක් සිතන්න සිදුවන සේ අතීතයට, වර්තමානයට, අනාගතයට බලපාන සේ දැඩි නීතිරීති පමුණුවන සේ යහපාලනයෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම මේ මෙගා දුෂණය හෙළිකර කෝටි ගණනින් ගිනිය නොහැකි ධනස්කන්ධයක් රටට ඉතිරිකර දුන් නිලධාරීන්ට උපහාර දක්වන මෙන්ද ඉල්ලා සිටිනවා. (නි)
තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් දෙන්න. නැත්නම් අපි වෙනත් විකල්පයකට යනවා (නි)
පිවිතුරු දවල් හීන දකිනවා. ඉබ්බාගෙන් පිහාටු ගන්න බැහැ පිවිතුරු, කොච්චර දැගලුවත් මේ වෙනකන් අල්ලපු හොරකමක් නැහැ. බොරුවට ඔයාල කියෙව්වට ඒ මිනිස්සු කරපු හොරකමක් නැහැ. (දිල්)
දැන් තමයි නියම විදියට යහ පාලනය ක්‍රියාත්මක වෙන්නේ (දිල්)
අන්න දැන්නම් වැඩ පටන් අරන් වගේ (දිල්)
මේ වගේ වංචාවක් කරන්නත් ලොකු හේතුවක් නැතිවෙන්න බැහැ ඒක නිසා මේවාගේ වැඩ කරමින් මම සුදනා කියපු අයගේ කෙරුවාව හොයලා රටට පෙන්වාදෙන එක කෝටි ගාණක් වටිනවා. (නි)