IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


'ශිවායි' අසාර්ථක වන ලකුණු

ඔක්තෝබර් 28 වැනිදා බොලිවුඩයට සමගාමීව රටවල් 60ක ප්‍රදර්ශනය ආරම්භ කළ අජේ දේව්ගන්ගේ ‘ශිවායි’ මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 20කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට තිරගත වූ පළමු දින තුන සමත්ව ඇත. එහෙත්, මෙම චිත්‍රපටය සමගින් තිරගත වු කරන් ජෝහර්ගේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් තිරගත වී දින දෙකක් තුළදී උපයා ගන්නට සමත් විය.

සිනමා විචාරකයන් පවසන්නේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටය සඳහා වියදම් වු ඉන්දීය රුපියල් කෝටි 70ක මුදල තවත් නොදුරු දිනකදී උපයාගනු ඇති බවයි. එහෙත්, තවමත් අඩු ප්‍රේක්ෂක ප්‍රමාණයකගේ අවධානය යොමුව ඇති ‘ශිවායි’ චිත්‍රපටය සඳහා වියදම් කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 100ක මුදල ඉක්මවා යන්නට ‘ශිවායි’ චිත්‍රපටයට තවත් සති කිහිපයක කාලයක් යනු ඇතැයි විචාරකයන් වැඩිදුරටත් අදහස් පළකර ඇත.

 

2016-11-02-ent-04

 

 



අදහස් (0)

'ශිවායි' අසාර්ථක වන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 328 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site