කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මෙම මධ්‍යස්ථානයෙන්, වයිරසය මැඬලීම සම්බන්ධයෙන් කළමනාකරණ කටයුතු සිදුකිරීම, සෞඛ්‍ය ආරක්ෂාව සහ මහජනයා සම්බන්ධයෙන් වන අනෙකුත් සේවා පාලනය කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වට තරහා වෙන්න එපා මේ යන විදියට මහ ජොබ් එකත් දෙන්න වෙයිද?
ඉතාම හොද තීරණයක්, සුදුස්සාට සුදුසු තැන දුන්නොත් මේ රෝගය පාලනයට හැකියාව ලැබෙනවා සිකුරුයි.
ශවේන්ද්‍ර සිල්වා ජාතික කොරෝනා පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි තනතුරට පත්කොට රජය වගකීමෙන් ගැලවීමේ සැලසුමක්..
අැයි මේකට දොස්තර කෙනෙක්ව පත් කරන්නේ නැත්තේ...?
දරුවන් බේරගන්න අසමත් නම්.... ?