IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ශිවන්තගේ අලුත් ගීතය ගැනයි

2016-05-06-ent-101

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක ශිල්පියෙකු වන ශිවන්ත ප්‍රනාන්දු මෑශප් කලාව තුළින් රසික හිත්වල වෙනමම ඉඩක් වෙන් කර ගත් අයෙකුයි. ඔහු විසින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ගීතය පිළිබඳව මෙසේ පවසා සිටියා.

"මිහිර බණ්ඩාර විසින් ලියපු මගේ ඔරිජනල් ගීතයක් තියෙනවා. පසුගිය දවස ඒක රූපවාහිනි වැඩසටහනකදී ගායනා කරනු ලැබුවා. ඒ ගීතයේ මෙලඩි එක සුරේන් දිසානායකගේ විසිනුයි කරනු ලැබුවේ. ඒකේ ඕඩියෝ එකෙත් වැඩකටයුතු ඉවරයි. වීඩියෝ එක කරන්න තමයි ඉන්නේ. වීඩියෝ එකත් එක්කම එළියට දාන්න තමයි දැනට කතාකරලා තියෙන්නේ. මේ දින ටිකේ අලුත් මෑශප් එකේ වැඩත් කරගෙන යනවා. මේ මෑශප් එකට ගීත තුනක් අඩංගු වෙනවා. එකක් "නිම්හිම් සෙව්වා මා සසරේ", දිල්වාලේ ගීතයක් වන "ජනම් ජනම්" ගීතය සහ අන්චෙයින්ඩ් කියන පරණ ඉංග්‍රීසි ගීත තුන තමා මේ සඳහා අරගෙන තියෙන්නේ. ඒ මෑශප් ගීතයත් වීඩියෝ එක්ක තමයි එළියට එන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - ශිවන්තගේ ෆේස්බුක් ගිණුමෙනි.

 

2016-05-06-ent-103
2016-05-06-ent-102
2016-05-06-ent-100
2016-05-06-ent-99

 



අදහස් (0)

ශිවන්තගේ අලුත් ගීතය ගැනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site