‘ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ එජාප කොන්ත්‍රාත්තුවක් මමයි විමලුයි ඉටු කරමින් ඉන්නවා කියලා සමහරු චෝදනා කරනවා. අපිට එහෙම උවමනාවක් නැහැ‘ යැයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා අද (25) කෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ආණ්ඩුවක් හදන්න ශක්තියක් නොතිබුණු එජාපයට ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් එක් කරගෙන ශ්‍රීලනිපය එජාපයේ වලිගයක් බවට පත් කළේ කව්ද කියා රටම දන්නවා. ජනපති තමයි ශ්‍රීලනිපය දෙකඩ කළේ කියලත් අපි කියනවා.‘ යැයි ද ගම්මන්පිල මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත (බ)
අයියෝ මෙයා නම් මාර ඇනයක් නේ. අස්වර් පරාදයි (බ)
මෙයා කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරන්නේ ...(බ)
හරි අපි නිකමට එහෙම හිතමුකෝ එතකොට මහ උන්දෑ යූඇන්පී එක්ක කුට්ටියක් කඩාගෙන නඩු හැදුවේ. කෝ දැන් සද්දේ (බ)
කවූද මුලින්ම ගල්ලෙන බින්ඳේ? දැන් මෙයාලා බබාලා වෙන්න හදනවා. (නි)
ඇත්තටම එයා තමයි පක්ෂයත් රටත් දෙකඩ කරන්නේ (බ)
ජනාධිපතිතුමා ශ්‍රීලනිපය දෙකඩ කළත් තුන් හතර කඩ කළත් ඇයි මේ අනුන්ගේ ලමයි ගැන මෙතුමා මෙච්චර දුක්වෙන්නේ. පිවිතුරු එක හද ගෙන ආණ්ඩුවක් පිහිටුවන්න උත්සහ කරන එකනේ තියෙන්නේ. පරපුටු දේශපාලනය කරන අතරේ ලොකු උජාරුවෙන් කතා කරනවා (බ)
මොනවා කරන්නද මන්ත්‍රීතුමා. කරපු මෝඩකම් වලට දැන් අපි විඳවනවා. (අ)
කතාව සහතික ඇත්ත. (අ)
මහින්ද මහත්තයා එදා ඔක්කොම පක්ෂ ටික කැඩුවා ... අද එතුමාගේ පක්ෂය ගම්මන්පිල කඩනවා ... සංසාර චක්කරේ .. (අ)
ජිනීවා ගිහින් බටහිර අධිරාජ්‍යවාදීනට රට පාවාදීල දැන් ජනාධිපති තුමාට බොරුවට බනින්න එපා පිල්මාරු මහත්තයෝ. (අ)
මෑත ඉතිහාසයේ ජඩම දේශපාලන පාවාදීම සිදුකළේ කවුද කියා මුළු රටම දන්නවා. (බ)
අපි වගේ අය ඡන්දේ දුන්නේ මහින්ද මහත්තයට. අපේ ඡන්ද ටිකෙන් මෙහෙම කරන්න ඉඩදීලා ඉන්නකොට අපිට ඇතිවෙන්නේ ලොකු තරහක් මහින්ද මහත්තයා ගැනත්. (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතාකරන්න ගම්මන්පිලට තිබෙන අයිතිය මොකක්ද? (නි)
උගත් වැදගත් මනුස්සයෙක් බොහොම ලස්සනට දේවල් පැහැදිලි කරලා කිව්වට මේ රටේ මිනිස්සුන්ට තේරෙන් නැහැ. දෙක පාස් නැති නළු බට්ටෝ පිස්සුවෙන් වගේ කියන දේවල් තමා අපේ මිනිස්සුන්ට තේරෙන්නේ. මොලේ කළදක් හරි තියන මිනිස්සුන්ට තේරෙනවා කව්ද එක්සත් ජාතික පක්සේට බලය අරන් දුන්නේ කියල. (බ)
අනේ ඔබතුමා කරුණාකරලා අනිත් ගෙවල්වල ප්‍රශ්ණ විසඳන්න කලින් තමන්ගෙ ගෙදර වහල හදන්න ඉන්න. (බ)
දැන් ජනපති වුනත් විවේචනය කරන්න නිදහස ලැබිල තියනවා නේද? එය අයුතු ලෙස ප්‍රයෝජනයට අරගන්න දුපත් ජනතාව මුලා නොකර සිටින ලෙස ඉල්ලමි.(බ)
ඉස කුඩිච්චියක් දාගත්තොතින් හොද නැද්ද (බ)
මම නම් දැනගෙන හිටියේ නැහැ මෙතුමා මේ තරම් බරපතල අසනීපයකින් පෙළෙනවා කියා. දේශපාලනයට අවේ එක පක්ෂයකින්. දැන් ඉන්නේ වෙන පක්ෂයක. (මම තියා මෙතුමාවත් දන්නේ නැතුව ඇති ඒ පක්ෂයේ සාමාජිකයින් ගණන). මෙවර පාර්ලිමේන්තුවට ගියේ ශ්‍රී.ල.නි.ප. ඡන්දවලින්; ශ්‍රී.ල.නි.ප. යේ උරුමකාරයන්ට නැති කැක්කුමක් මෙතුමාට තියෙන්නේ ඒ පක්ෂය ගැන. (බ)
නිදහස් පක්ෂය කැඩුවේ 2014 ඔක්තෝම්බර් , මෙන්න ඉතිහාසයට එක්වුණු නම් ටික, මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න , දුමින්ද දිසානායක, රණවක, ගාමනි විජිත මුනි සොයිසා, ජගත් පුෂ්පකුමාර,එස් බි නාවින්න. මෙතුමන්ලයි නිදහස් පක්ෂය කඩාගෙන යු.එන්.පි එකට ගියේ,,අන්න එදා තමයි නිදහස් පක්ෂයේ කැඩුනේ. ඔවුන් විමල්ටවත් ,ගම්මානපිලටවත් නිදහස් පක්ෂය දෙකඩ කරන්න ඉතුරු කරලා තිබුනේ නැහැ. (බ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්දේ දුන්නේ අපි..අපිට මෙතුමා කියන දේ තේරෙනවා..එත් කවදාවත් ජන්දය නොදුන් අය පලකරන අදහස් දැක්කම ඒගොල්ලෝ සිරිකොතේ අය බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ. (ම)
නිම්මි,ධම්ම, පැවතුනු දුර්දාන්ත ඒකාධිපතියෙකු ගෙදර යැව්වා රටේ ජනතාව. (නි)
අනේ ඒ ගැන මොනවට කියනවද?? (නි)
ජාතික හෙළ උරුමය කැඩුවේ කවුද? (නි)
නිම්මි, ඔයාගේ පරිණත අදහස් දැක්කහම, ඔයාට මොළේ කළඳකුත් අවුන්ස ගානක් තියනවා කියලා අපිට නම් වැටහුනා. (නි)
මෙන්න අදත් පටන් අරගෙන. හැමදාම කතා විතරයිනේ (නි)
77 පැරදුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 94දි චන්ද්‍රිකා මහත්මිය ආපසු පක්ෂයට එනතුරු ඔය කෑගහන කාටවත් තමන්ගේ ආසනයවත් දිනාගන්න බැරිවුණා (නි)
බණ්ඩාර මහතාණෙනි, ඔබගේ කතාව හරියට හරි (නි)
රටේ ලොකුම ජාතික ගැටළුව මෙයද? (නි)
බොහොම ඉහළින් ඔබගේ නිර්භීත කතාව අගය කරනවා (නි)
ඔබ තුමාගේ කතාව 100% හරි. (ර)
ඔබ තුමන්ලා ගෙනියන සටනට ජය වේවා.! (ර)
මෙතන අදහස් දාල තියන ඒවා ගණන් ගන්න එපා ඔබ තුමන්ලාගේ සටනට ජය වේවා.! (ර)
ගම්මන්පිල, ඔබ හරි. මේවා වුණේ ඇයි කියලා අපිටත් තේරෙනවා (නි)
රේණුක, ඉසකුඩිච්චියක් නොවෙයි ඔහෙලට පත්තු බඳින්නම වැඩේ කරන්නම්. පෙනෙනවා නේද උතුරේ වෙන වැඩ? (නි)
මට හිතෙන විදිහට, මමත් ඔය වගේ යම්කිසි පක්ෂයකට සම්බන්ධ වෙලා හිටියනම්, මගේ මව් පක්ෂය රැකගැනීම මගේ යුතුකමයි, ඉතින් මම කරන්නෙත් කොහොමහරි මගේ මව් පක්ෂය රැකගැනීමට පුළුවන් තරම් සටන් කිරීමයි, (ර)
ඔය විකාර කිය කියා නිකන් ඇවිදින්නේ නැතුව රටට වැඩක් ඇති දෙයක් කරනවද? (නි)
ළඟදීම රටත් දෙකඩවෙයි කියලා අපිට හිතෙනවා (නි)
නැකතට ආප්ප එහෙම කාලා ඒ වැඩේ කළේ කවුද කියලා අපිත් දන්නවා. (නි)
ගම්මන්පිල දන්නවා එහෙම වුණොත් වෙන දේ. ඒ නිසා නිදහස් පක්ෂය විනාශ කරන එකක් නැහැ (නි)
බණ්ඩාර, ඔබ හරි. (නි)
කවුරු කළත් නැතත් දැන් පක්ෂය විනාශවෙලා ඉවරයි (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අපේ හිටපු ජනාධිපති ඉන්න පක්ෂය. අනෙක් අය ගැන අපේ තැකීමක් නැහැ (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාවට අජීර්ණ කළේ එල්ලෙන්න වැලේ වැල් නැතුව එ්කේ එල්ලුන පරාජිතයන් රැලක් නිසයි. මොවුන් ඒ පක්ෂයට සිදුකළ හානිය බරපතලයි. (නි)
තිත්ත වුණත් මෙතුමා කියන්නේ ඇත්ත. සමහරුන්ට ඒක වහකදුරු වගේ වුණාට (නි)
ඉතින් දෙයියනේ එහෙනම් කොහොමද සරත් ෆොන්සේකා මහත්තයා නිදහස් පක්ෂය ගැන දුක්වුණේ ඊයේ පෙරේදා? ගම්මන්පිලට අයිතියක් නැත්නම් එයාලට කොහෙන්ද අයිතියක්? (නි)