
(ඩයනා උදයංගනී)
මෙවර මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට සහයෝගය ලබා නොදුන් සියලු ආසන සංවිධායකවරුන්ට සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (20) රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්‍ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, තවත් ලැජ්ජාවක් නැතිව පොහොට්ටුවට වහල් වැඩ කරනවනේ. සිරිසේන මහතාට කිසිම ධුරයක් නැහැ. පියදාසට ලිසිට් එකේ තැනක් දුන්නේ නැහැ.
ඔන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ පටන් අරන්... මේ පටන් අරන් තියෙන්නේ පොහොට්ටුවට එරෙහි වැඩපිළිවෙළක් බව තමයි පේන්නට තියෙන්නේ. ඒ වුණාට මෙදාපාර නම් සිරිසේනගේ කපටිකම්වලට ජනපතිතුමා කොටුකරනවා නම් බොරු...
අත්තනගල්ලෙන්ම පටන් ගත්තොත් හොඳයි...
මෙයාලා පොහොට්ටුවේ එල්ලිලා යන්තම් ආසන 5ක් අරගෙන දැන් විනය පියවරත් ගන්න යනවා. පක්ෂය හොඳටම දියකර හැරි අර සිරිසේනට සම්මානයක් දෙන්න වටිනා කෙනෙක්...