හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය වත්කම් හෙළි නොකළැයි ගිය රජය කාලයේ පැවරූ නඩුව රජයේ නීතිඥවරයාගේ ඉල්ලීම අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ජනවාරි 21 දක්වා කල් තැබීය.
අල්ලස් හෝ දූෂණ කොමිසමේ සාමාජිකයන් අලුතින් පත් කිරීම සැලකිල්ලට ගෙන මේ කොමිසමට එම පරීක්ෂණය කිරීමට කාලයක් අවශ්‍ය බව නීතිඥවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd