Times of India පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී ශාරුක් ඛාන් කියු දෙයින් බොහෝ රසිකයින් විස්මිතියට පත්ව තිබෙනවා. ඒ 'FAN’ චිත‍්‍රපටයේ ද්විත්ව රංගනය පිළිබදව තමන් සෑහීමට පත්වෙන බවත් ඒ වෙනුවෙන් තමන්ට සම්මානයක් නොලැබුනහොත් බලෙන් හෝ සම්මානයක් ලබාගන්නා බවත් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් පැවසූ ප්‍රකාශයත් සමගිනි.
මෙම චිත්‍රපටය අනෙකුත් චිත්‍රපට වලට වඩා රංගන ජීවිතයේ වෙනසක් සිදු කර බවට ඔහු විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd