හම්බන්තොට වෙරළ තීරයේදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ අද (12) පෙරවරුවේ පැවැති සුළං ඔරු තරගාවලියේ ලයිට් බර පංතියේදී චමීර ගුණවර්ධන ද, හෙවි බර පංතියේදී ප‍්‍රියන්ත ගුණවර්ධන ද, රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. මෙම ඉසව් දෙකේම රන් පදක්කම් පාකිස්තානයට හිමිවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd