සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ගාල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වු අද (2) දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරමින් සිටි ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 210 කට සීමා විය. ඒ අනුව ශ්‍රී ලංකා පිලට ජයග‍්‍රහණය සඳහා ලකුණු 378 ක ඉලක්කයක් හිමි විය. දග පන්දු යවන කී‍්‍රඩක රංගන හේරත් ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිමේ කඩුලූ 5 ක් ලකුණු 79 කට ලබා ගැනීමට සමත්විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd