ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සාජාහිදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ ජයග‍්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලකුණු 201 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාරවිය.
පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිල ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 200 ක් රැස් කළේය.
පාකිස්තානය ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 200 (මොහොමඞ් හසීෆ් 27, සහිඞ් අෆ්රිඩි 75, සයිඞ් අජ්මාල් 20, දිල්හාර ප‍්‍රනාන්දු 26/3, ජීවන් මෙන්ඩිස් 40/2, සීකුගේ ප‍්‍රසන්න 55/2)
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනෙ ඹය මැච් එක බලන අයට ගහන්න ඹ්න දුවන්න. මැච් එක බලන වෙලාවෙ නිදාගත්තනම් ..... ඒකට ගිය කාලය අපරාදෙ...........
තරග ඉතින් පරදිනවා...
මේක බලල වැඩක් නෑ.