(දමින්ද විජේසූරිය)

සිඩ්නි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් ලබාගත්තේය. ග්ලෙන් පිලිප්ස් පන්දු 64 කින් ලබාගත් ලකුණු ට හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් වී තිබිණ.

වැඩිදුර විස්තර සඳහා 

වෙත පිවිසෙන්න