හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ අද (11) පෙරවරුවේ පැවැති ජීවිතාරක්‍ෂක තරගාවලියේ බෝඩ් රේස් ඉසව්වේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ළහිරු ප‍්‍රනාන්දු රන් පදක්කම දිනා ගනිමින් මෙම ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමේ ගෞරවය හිමිකර ගත්තේය.
ඡායාරූපය : රොමේෂ් ධනුෂ්ක සිල්වා
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd