හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වූ අද (10) පෙරවරුවේ පැවැති දිගු දුර මුහුදු පිහිනුම් ඉසව්වේදී පැතුම් එදිරිසිංහ ලෝකඩ පදක්කම හිමිකරගනිමින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මෙම ක‍්‍රීඩා උළෙලේදී පළමු පදක්කම දිනාගත් ක‍්‍රීඩකයා බවට පත්විය. 18 හැවිරිදි පැතුම්, කොළඹ ආනන්ද විදුහලේ ශිෂ්‍යයෙකි.
කිලෝමීටර 5 ක දුරකින් යුත් මෙම තරයේ තෙවැනියා වූ පැතුම් පැය 1 විනාඩි 09.29 කින් තරගය අවසන් කළේය. එම ඉවස්වේ පළමු ස්ථානය ඉන්දියාවේ මර්වින් චෙන් (පැ1 : වි 05.59) ද, දෙවැනි ස්ථානය ඉන්දියාවේම මන්දාර් ඩිවාසි (පැ1: වි 06.36) ද, දිනා ගැනීමට සමත් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd