
‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත්වුණු ශ්‍රී ලංකාවට, ඉන්දීය ගුවන් කලාපය හරහා, ආධාර රැගෙන ඒමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පාකිස්තානයට අවසර දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ සම්බන්ධයෙන් පාකිස්තාන රජය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, පැය 4ක වැනි කෙටි කාලයක් ඇතුළත එම අවසරය ලබා දුන් බව ද ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
ඉන්දීය රජය තම ගුවන් කලාපය පාකිස්තානයට තහනම් කර තිබුණේ දෙරට අතරේ පවතින විරසයක නිසාය.
2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාවට ආධාර ගේන්න ඉන්දීය ගුවන් කලාපය පාකිස්තානයට ඇරේ
රනේ Tuesday, 02 December 2025 01:33 PM
ලංකාවෙ විපක්ෂයට වැඩිය කොයි කවුරු වුණත් හොඳයි..
de silva Tuesday, 02 December 2025 01:43 PM
කිඹුහුමක් ගියත් ගහ මරාගන්න බලන් ඉන්න දෙදෙනෙක් , එකට එකතුවෙලා අපිට උදවු කරන ආකාරය බලන්න , මහා ලොකු චීනේ, ඇමරිකාව හෝ රුසියාව එන්න කලින් මුලින්ම එන්නේ අපේ අසල්වැසියෝ, අපි හැමදාම අසල්වැසියා සමග හොදින් ඉන්න ඕනේ, ඉන්දියාවට, පාකිස්ථානයට සාමය සමගිය උදාවේවා...
Perera Tuesday, 02 December 2025 02:24 PM
පරම හතුරු රටවල් දෙකක් අපේ රට වෙනුවෙන් මෙහෙම තාවකාලික හරි එකගතාවයකට ආවා කියන්නේ අති විශිෂ්ඨයි.