ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඩුබායිහිදී ඊයේ (14) පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 25 ක ජයක් ලැබීය. මේ අනුව 1-1 ක් ලෙස තරගා වලිය සමතත්ත්වයට පත්විය.
ශ්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 7 ට 235 (උපුල් තරංග 77, තිලකරත්න ඩිල්ෂාන් 28, දිනේෂ් චන්දිමාල් 15, මහේල ජයවර්ධන 50, ජීවන් මෙන්ඩිස් නොදැවී 17, තිසර පෙරේරා 13, සයිඞ් අජ්මාල් 61/3, සහිඞ් අෆ්රිඩි 35/2)
පාකිස්තානය ඕවර 46.3 කදී සියලූ දෙනා දැවී 210 (මිස්බා උල් හක් 21, උමාර් අක්මාල් 91, සෆ්රාෂ් අහ්මඞ් 24, සහිඞ් අෆ්රිඩි 29, ලසිත් මාලිංග 36/3, තිසර පෙරේරා 30/2, දිල්හාර ප‍්‍රනාන්දු 54/2)
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාව ලකුණු 25 කින් පාකිස්තානය පරාජය කරයි