ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (27) පස්වරුවේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම සඳහා එක කඩුල්ලක් දැවී ලකුණු 7 ක් ලබා ලකුණු 177 ක් ඉදිරියෙන් සිටියේය. ශ්‍රී ලංකාව පළමු ඉනිම 338 සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 7 දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම 168 (හසීම් අම්ලා 54, චානක වෙලගෙදර 52/5, රංගන හේරත් 49/4)
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දිල්ශාන් Not Out ද?
දිල්ෂාන් ඔහොම ගහමු
"ගෝ ශ්‍රී ලංකා ගෝ"