ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පස්වැනි දිනය වන අද (12 වැනිදා) පෙරවරුවේදීම කුමාර් සංගක්කාර (69) සහ මහේල ජයවර්ධන (51) දැවී යාම නිසා පරාජයෙන් ගැලවීමේ සටනක නිරතව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම නැවතත් අමාරුවේ වැටිණ. අද පෙරවරුවේදී වර්ෂාව නිසා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4ක් දැවී ලකුණු 288 ක් ලබා සිටියද ඒ වන විට ඕස්ටේ‍්‍රලියානුවන්ට වඩා ඉදිරියෙන් සිටියේ ලකුණු 51 කින් පමණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd