ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පස්වැනි දිනය වන අද (12 වැනිදා) පරාජයෙන් ගැලවීම සඳහා දැඩි සටනක නිරතව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම දිවා ආහාරයෙන් පසුව වර්ෂාව නිසා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 317 ක් ලබා සිටියේය. ඒ වන විට ශී‍්‍ර ලංකා පිල ඕස්ටේ‍්‍රලියානුවන්ට වඩා ඉදිරියෙන් සිටියේ ලකුණු 80 කින් පමණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd