තරඟ තුනකින් යුකුත ශ්‍රී ලංකා - බංගලාදේශ එක් දින තරගාවලියෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය. ඒ වසර 6කට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීම ශ්‍රි ලංකා ක්‍රිඩකයෝ සමත් වූහ.
තරග 3කින් යුත් එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය.
පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වුණි.
ලකුණු 286ක ඉලක්කයක් හඹාගිය බංග්ලදේශය ක්‍රිඩකයන්ට පන්දුවාර 39යි පන්දු 04 අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 186ක් පමණී.
තෙවන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශ්රී ලංකාව තරඟාවලිය දිනයි