ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (23 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 439 ක් ලබා සිටියේය.
කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 170 ක් ලබා සිටි අතර සයීඞ් අජ්මල් ලකුණු 138 කට කඩුලූ 5 ක් දවාගනිමින් ශී‍්‍ර ලංකා පිලේ ලකුණු ගලාඒම මඳක් පාලනය කිරීමට සමත් විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළව එළවා ගහන්න බලමු.. මෙයාලට වැඩිය උඩට එනන් දෙන්න එපා..සංගා පඅට කොහොම හරි 500ක් 550ක් විතර ලකුණු දාල දෙන්න. එතකොට ගොඩ.. ශ්‍රී ලංකාවට ජය වේවා.. බුදුසරණයි..
ශ්රී ලංකාවට ජය වේවා ....
ගොඩක් කාලෙකට පස්සේ අහන්න ලැබුනේ.......ජය වේවා !!!!
හොද news එකක්