ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (11 වැනිදා) සවස පැවැති අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ දෙකක් දැවී ලකුණු 223 ක් ලබා සිටියේය. කුමාර් සංගක්කාර (නොදැවී 69) සහ මහේල ජයවර්ධන (නොදැවී 38) කඩුල්ලේ රැඳී සිටි පිතිකරුවෝ වූහ. ශී‍්‍ර ලංකා පිල තවමත් ඕස්ටේ‍්‍රලියානු පිලට වඩා ලකුණු 14 ක් පසුපසින් සිටී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප පුවත් විශිෂ්ඨයි