ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (11 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ දෙකක් දැවී ලකුණු 164 ක් ලබා සිටියේය. අද පෙරවරුවේ තරගය ආරම්භ කිරීමට පෙරම ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටවූ අතර ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලකුණු 237 ක් ලබාගත යුතුව ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd