ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (11 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 83 ක් ලබා සිටියේය. අද පෙරවරුවේ තරගය ආරම්භ කිරීමට පෙරම ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටවූ අතර ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලකුණු 237 ක් ලබාගත යුතුව ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශී‍්‍ර ලංකාව කඩුලූ 1 ට 83 යි