IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශ්‍රී ලංකාවේ උපත් සියයට 25 කින් බසී

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ උපත් සංඛ්‍යාව පසුගිය වසර 10 යේදී සියයට 25 කට ආසන්න ප්‍රතිශතයකින් පහළ ගොස් ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කළ උපත් ලේඛණයෙන් පැහැදිළි වේ.
එම ලේඛණයට අනුව 2013 වසරේ ශ්‍රී ලංකාවේ උපත් සංඛ්‍යාව 365,762 ක් වන අතර 2022 වසරේ උපත් සංඛ්‍යාව 275,321 කි.
2014 වසරේ 349,744 ක්, 2015 වසරේ 336,097 ක්, 2016 වසරේ 329,630 ක්, 2027 වසරේ 326,052 ක්, 2018 වසරේ 328,112 ක් සහ 2019 වසරේ 319,010 ක් මෙරට උපත් වාර්තා වී ඇති බවත් 2020 වසරේ උපත් 284,848 ක් සහ 2021 වසරේ උපත් 284,848 ක් වාර්තා වී ඇති බවත් ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 



අදහස් (5)

ශ්‍රී ලංකාවේ උපත් සියයට 25 කින් බසී

kasu Sunday, 17 December 2023 12:28 PM

රටක ආර්ථිකය සංවර්ධනය කළහොත් උපත් ඉහළ යයි...

:       3       16

Dharmatileke Sunday, 17 December 2023 12:36 PM

ඉපදිලා ඉන්න අපි විඳින දුක දැක්කාම මොකටද ළමයි බිහිකරන්නේ...? 

:       3       31

Bamunuarachchi Sunday, 17 December 2023 09:24 PM

බය වෙන්න එපා හම්බයො අඩුව පුරවාවී. හම්බ ළමයි දෙදෙනා වැඩිනම් ළමා බද්දක් ගහන්න. හේතුව සිංහල අපි පවුල් සීමා කරගෙන අපේ දරුවන්ට අනාගතේට ඉතුරු කරන සම්පත් තමයි මොවුන් ලොස් නැතුව භුක්ති විදින්නේ.

:       0       1

සල්ලි Monday, 18 December 2023 07:24 AM

ශ්‍රී ලංකා, යූ.එන්.පී, පොහොට්ටු ආත්මාර්තකාමීන් කරපු හරිය තමා. උන්ගේ පවුල් වල පැටවු පොකුරු පිටින්.

:       0       0

Bamunuarachchi Tuesday, 19 December 2023 12:23 AM

සල්ලි තිබුනට පවුලට ළමයි හම්බවෙන්නේ නැහැ .ඊට අදාළ රාජකාරීය කරන්න ශක්තිය තිබෙන ඕනේ. ඒනිසා පුළුවන් එකාට ඊර්ෂා නොකර වැටිලා ඉන්න එකා නැගිට්ටවාගන්න කටයුතු කරන්න බැරිනම් වෙන කෙනෙකුටවත් පිහිටවෙන්න ඉඩ දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site