
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක සහ කාර්මික සහවයෝගීතාව වැඩිදියුණු කරගැනීම සඳහා වැඩසටහන් රැසක් ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාතය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ සංස්කෘතික උපදේශක ආචාර්ය මොෂාමි ගුදර්ෂි මහතා අතර කොළඹ, ඉරාන සංස්කෘතික මධයස්ථානවේ පැවැති සාකච්ඡාවකින් පසුව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එසේ පැවසීය.
පුරාවිද්‍යාව, ලේඛණාරක්ෂණ, කෞතුකාගාර සහ වෙනත් අධ්‍යාපන ක්ෂේත්‍රයන් සඳහා දෙරට අතර අධ්‍යාපනික වැඩසටහන් හා තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම, ආගමික සහවයෝගීතාව වර්ධනය කරගැනීම සඳහා වන්දනා නඩ හුවමාරු වැඩසටහන්, දෙරට තුළ නිර්මාණය වී තිබෙන උසස් තත්වයන් යුතු සම්මාණනීය චිත්‍රපට ප්‍රදර්ශන උළෙලක් සංවිධානය කිරීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාව - ඉරානය අතර නව ආගමික සහයෝගීතාවක්
බද්රානි Monday, 10 July 2023 06:41 PM
ආගම් දෙකක් වුණාට, එකම වර්ගයේ මිනිසුන් හා පූජකයින් වෙසෙන එක හා සමාන රටවල් දෙකක්. ඉරානයේ පවතින ආගම හා එරට සමාජ සංස්කෘතිය ලංකාව පුරාම ප්‍රචලිත කළ යුතුයි. ලංකාවේ ඒ ඇමැතිතුමාගේ අනාගත දැක්ම ගැන අපි ආඩම්බර විය යුතුයි. ඔය ඩුබායි, අබුඩාබි, බහරේන් වගේ නෙවෙයි ඉරානය ආර්ථික අතිනුත් හරිම දියුණුයි. ලංකාවේ අයව ඉරානයේ රැකියාවන් වලටත් යවන්න පියවර ගන්න. එවිට එහෙ සංස්කෘතිය ඉගෙන ගන්න හරිම පහසුයි.
ලෙබ්බේ Tuesday, 11 July 2023 02:56 AM
හම්බ අදහස්