ඉරානයේ ටෙහෙරාන් නුවරදී දැන් පැවැත්වෙන 16 වැනි ආසියානු වොලිබෝල් (පිරිමි) තරගාවලියේ පැවැති තවත් තරගයකදී ශ්‍රී ලංකාව කොරියාවට වට 3-0 කින් පරාජයට පත්විය. අද (27) රාත‍්‍රීයේදී ශ්‍රී ලංකාව සත්කාරක ඉරානය සමග සුපිරි වටයේ තෙවැනි තරගයට සහභාගිවෙයි. සුපිරි වටයේ මෙතෙක් ලැබු පරාජය නිසා ශ්‍රී ලංකාවට අවසන් පුර්ව වටයේ බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවේ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd