(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ සියයට 3 කින් හැකිලෙනු ඇතැයි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
නමුත් ලබන වසරේදී මෙරට ආර්ථිකය සියයට 1.5 කින් ධනාත්මකව වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව එම මහතා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන කරුණු 5 ක් මත ගොඩනැගී ඇති බවත් ශ්‍රී ලංකාව ඉදිරියටත් අඛන්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවත් ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුයි‘‘
සාර්කැස්ටික් Tuesday, 16 May 2023 07:08 AM
වගකියන්න ඕන දේශපාලනේ නේද? දේශපාලනේ මහලොකුවට ආර්ථික අමාත්‍යාංශය භාර ගත්තාට වැඩේ චොර කරගෙන නේද ? ආර්ථික අමාත්‍යාංශයේ බක බක නිලදාරීන්ද වගකිව යුතුයි.
ravin Tuesday, 16 May 2023 11:05 AM
මොන කොන්දේසි නීති රීති දාලා හරි හොරුන්ට වැට බැන්දොත් ඒක හොඳටම ඇති .මේ රට මිනිසුන්ගේ චිත්ත ධෛර්ය බිඳ හෙලන ප්‍රධානම කාරණාවලින් එකක් වන්නේ හොරකමයි
Bunny Preena Tuesday, 16 May 2023 04:46 PM
සිදුවෙන දේවල් හිටියටනම් සිරි ලංකාවට ලොකෙ විනාස වෙනකන්ම ප්‍රතිසංස්කවෙයි වගෙයි.