අගෝස්තු මස 15 වැනිදා සිට 26 වැනිදා සිංගප්පූරුවේදී දක්වා පැවැත්වෙන ආසියානු කුසලාන වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස යොවුන් ටෙස්ට් ක‍්‍රීඩක කිත්රුවන් විතානගේ නම් කර තිබේ. මෙම කණ්ඩායමට මොරටුව වේල්ස් කුමර විදුහලේ 18 හැවිරිදි කුසල් මෙන්ඩිස් ඇතුළත්ව සිටී.
ශ්‍රී ලංකා වයස 23 න් පහළ ක‍්‍රිකට් පිල:
කිත්රුවන් විතානගේ (නායක), ෂෙහාන් ජයසූරිය (උප නායක), නිරෝෂන් දික්වැල්ල, උදාර ජයසුන්දර, ධනුෂ්ක ගුණතිලක, රුමේෂ් බුද්ධික, කුසල් මෙන්ඩිස්, අකිල ධනංජය, අමිල අපෝන්සු, මධුර ලියනපතිරණ, ළහිරු ජයරත්න, කසුන් මධුසංඛ, ළහිරු මධුසංඛ, චතුරංග කුමාර සහ චරිත් ජයම්පති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනුෂ්ක පුතා වරෙන් ඉදිරියට. උඹ යන්න තිබුනේ එස්.එල් ඒ සංචාරයට. අවාසනාවට වෙන කෙනෙක් ආවනේ.(නදී)