තරිදු කෞෂාල්ගේ (19/4) දක්‍ෂ පන්දු යැවීම නිසා මැලේසියාවේ පැවැත් වෙන වයස 19න් පහළ අසියානු කුසලාන තරගාවලියේ අද (23 වැනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 04 කින් ඇෆ්ගනිස්තානු කණ්ඩායම පරාජය කළේය. කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර තරිදු කෞෂාල්ගේ දක්‍ෂ පන්දු යැවිම නිසා ඕවර 34.5 කදී සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 129 ක් පමණි. තරිදු කෞෂල් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය. ඇෆ්ගනිස්තාන වයස 19 න් පහළ කණ්ඩායම ඕවර 34.5 කදී සියලූ දෙනා දැවී 129 (ජාවෙඞ් අහමඞ් 18, ෂබිර් නුර් 25, නජීබුල්ලා සර්හාන් 17, රනිත ලියනාරච්චි 3/44, තරිදු කෞෂාල් 4/19, අමිල අපෝන්සු 2/15) ශ්‍රී ලංකා වයස 19 න් පහල කණ්ඩායම ඕවර 36.4 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 131 ( නිමන්ත ප‍්‍රනාන්දු 18, ඇන්ජලෝ ජයසිංහ 19, සඳුන් වීරක්කොඩි 42, ළහිරු මධුසංඛ 23, අෆ්තාබ් අලාම් 2/30, ෂබිර් නුර් 2/29)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd