ආසියානු කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්වාලම්පූර්හිදී අද (29) පැවැති අවසන් පූර්ව තරගයෙන් කඩුලූ 6ක ජයක් ලැබූ ඉන්දීය පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. ඉන්දීය යොවුන් පිල ලකුණු 245 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 47.1 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 244 (පබසර වඩුගේ 45, ෂෙහාන් ප‍්‍රනාන්දු 18, ඇන්ජලෝ ජයසිංහ 26, සඳුන් වීරක්කොඩි 73, නිරෝෂන් දික්වැල්ල 66, බාබා අපරජිත් 29/2, හර්මිට් සිං 54/2) ඉන්දීය පිල ඕවර 47.1 කදී කඩුලූ 4 ට 247 (යූ. චාන්ද් 116, විජේයි ෂෝල් 54, තරිඳු කෞෂාල් 60/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd