සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (2) ජයග‍්‍රාහණය සදහා ලකුණු 379 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 34 ක් ලබා සිටියේය. ඕස්ටේ‍්‍රලියානු පිල දෙවැනි ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 210 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල ජයග‍්‍රාහණයට තවත් ලකුණු 347 ක් ලබා ගත යුතුව තිබිණ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd