ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (22 වැනිදා) ආරම්භ වූ පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනයේදීම තරගයේ පාලනය සියතට ගත් ශී‍්‍ර ලංකා පිතිකරුවෝ දිනය අවසන් වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 300 ක් ලබා සිටියහ.
තිලකරත්න ඩිල්ෂාන් (101) සහ කුමාර් සංගක්කාර (නොදැවී 111*) ශතක ලබාගත් අතර මහේල ජයවර්ධන (නොදැවී 55) සහ සංගක්කාර පිටියේ රැඳී සිටි පිතිකරුවෝ වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලකරත්න දිල්ෂාන් (101)
අපේ කට්ටිය මරුනේ . සංගා අද 200ක් ගහනවා . මහේලත් 100ක් ගහනවා සමරවීරත් තව ඉන්නවා …………
මම දැක්ක අන්තිම ටෙස්ට් මැච් එකේදී අපේ රටේ අය පකිස්තාන් වලට සපෝර්ට් කරනවා ඒ අය එහෙටම පටවන්න තියෙන්නේ
ශා.... නියමයි මේක කොහොම හරි දිනමු... ජයවේවා
ඔහොම යන්
මරු සන්ගාගෙන් අපිට ලකුණු 200ක් ඕනි. මහේල-සංගා හොඳ ඉනිමක් සෙල්ලම් කරයි කියල හිතෙනවා.
ඔහොම යන් කොල්ලනි මේකත් කොහොම හරි ගොඩ දාමු .
නියමයි ඔහොම යන් අපේ සිංහ පැටව්....සංගා,දිල්ශාන් ඔයාලට දෙවි පිහිටයි....
බනින්න කවුරුවත් නැද්ද හැබෑටම.. මොකද අපේ කට්ටියට ඕන දිනන්නමනේ...
ඔහොම යන් ලංකා කොල්ලනේ.....
නියමයි ටෙස්ට් එකත් රිදෙන්නම ගහමු..එල , එල......