ශ්‍රී ලංකාවේදී ලබන සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රවර්ධන තානාපතිනිය වන ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන ලෝක කුසලාන තරගාවලියේ ප‍්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වීම සඳහා මේ මස 23 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප‍්‍රවර්ධන තානාපතිනිය ලෙස ශෂිකලා සිරිවර්ධන පත්කර ඇති අතර ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවක් මෙවැනි තනතුරකට පත්වූ පළමු අවස්ථාව ද මෙය වේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනන්නම ඕන
සුභ පැතුම් නංගී.......
සශී නංගී අපේ සුභ පැතුම්.