(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 60 දක්වා අඩු කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දෙ හිමි සාමාජිකයන් සංඛ්‍යාව මේ වන විට 147 කි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැත් වූ විශේෂ මහ සභා රැස්වීමේදී එහි ව්‍යවස්ථාව ඡන්ද හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 60ක් දක්වා අඩුකරමින් වෙනස් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ 60 දෙනාම ඊළඟ සැරේ ශම්මිට තමයි ඡන්දෙ දෙන්නේ..!
ICC යටම හරියන තකට තක ඉන්න අන්ත දූෂිතම ආයතනය SLC
හොඳ වැඩක්...