
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස 5 වනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගි වන දසුන් ශානකගේ නායකත්යෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම අද (26) රාත්රී ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේදී සර්ව ආගමික ආශීර්වාද ලබාගැනීමෙන් පසුව ශ්රී ලංකා කණ්ඩායම පිටත් විය.
නායක දසුන් ශානක පැවසුවේ ලෝක කුසලාන අභියෝගයට මුහුණ දීමට කණ්ඩායම සූදානම් බවත් පසුගිය මාස කීපයේදී හොඳ තරගාවලි කීපයක් අවසන් කර හොඳ සූදානමින් කණ්ඩායම සිටින බවත්ය.
(ඡායාරූප: ටී.කේ.ජී.කපිල)

(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට පන්සලත් මතක් වෙන්නේ හොර වැඩ බර්න් අගේන් කල්ලියේ බලු වැඩ ඔක්කොම එලියට එද්දී තමයි
කටේ කයිවාරුව වගේ වැඩත් තිබ්බොත් අපි ගොඩ
ඒකත් පාවලදීල වරෙල්ලා.....
නායක ගෙන්නම් කිසිම වැඩක් නැහැ .ඒත් සුභ පැතුම්
අගේන් නම් මැච් පැරදිලා,නිදහසට කරුණු නම් කියන්න එපා.මොකද අපිට ඕවා අහලා දැන් එපා වෙලා ඉන්නේ .තම තමාගේ වගකීම් කොටස ඉටුකරන්න හිතාගන්න ,තනි තනියෙන් තමන්ගේ ෂෝ පෙන්නන්න එපා.ටීම් වර්ක් එකක් වගේ වැඩ කරලා වර්ල්ඩ් කප් එක රැගෙන එන්න .අපි සුභ පතනවා ටීම් එකට