බෲනායිහිදී පැවැති ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලියේදී අනු ශූරතාව හිමිකරගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.
බෲනායිහි අගනුවර වන බන්දාර් සේරිහිදී අද (7 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී මැලේසියානු කණ්ඩායම විසින් ශී‍්‍ර ලංකා පිල ලකුණු 59-50 කි න් පරාජය කරන ලදි. අවසන් තරගයේ තරග කාර්තු හතරේ ලකුණු 15-10, 14-15, 15-11 ක් සහ 15-14 ක් ලෙසින් සටහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිරිය ශක්තියෙන් ඉදිරියට යන ඔබට ජයෙන් ජය!! (නි)