අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් බංග්ලාදේශයේදී ආරම්භ වූ කාන්තා ලෝක කුසලාන (එක්දින) ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (2011) ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදී දකුණු අප‍්‍රිකාව හමුවේ ලකුණු 6 ක තියුණු පරාජයක් ලැබීය. මෙම තරගය අද (14) ෆාතුල්ලාහිදී පැවැත්විණි.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 115 ක පහසු ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 48.2 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 108 ක් පමණි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd