අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (එක්දින) ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (2011) ශ්‍රී ලංකා පිල අද (22) සහභාගි වූ දෙවැනි වටයේ තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලූ හතරක පහසු ජයක් ලැබීය.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් පූර්ව තරගය හෙට (24) බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වේ.
බංග්ලාදේශ පිල ඕවර 47 කදී 100 (සල්මා කටුන් 32, උදේශිකා ප‍්‍රබෝදනි 14/2, ශෂිකලා සිරිවර්ධන 23/2, සුවිනි ද අල්විස් 27/2)
ශ්‍රී ලංකා පිල ඕවර 26.3 කදී කඩුලූ 4 ට 101 (ඉනෝකා ගලගෙදර 19, චමරි අතපත්තු 26, සඳමාලි දෙළවත්ත 15, ශිෂිකලා සිරිවර්ධන නොදැවී 22)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් අපේ කාන්තා ක්‍රිකට් පිලට අපේ ශ්‍රී ලංකන් ටීම් එක නම් ගෙදර තමයි යවන්න වෙන්නෙ
ඔබ සැමට සුභ පතනවා.
නියමයි...