බංග්ලාදේශ කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව මේ මස 11 වැනිදා දඹුල්ලේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකාව ලෙස ප‍්‍රවීණ කඩුලූ රකින ක‍්‍රීඩිකා ඩිලානි මනෝදර පත්කර තිබේ.
කාන්තා ලෝක කුසලාන (එක්දින) ක‍්‍රිකට් තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලිය ලබන නොවැම්බර් මස 14 වැනිදා සිට 25 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන අකර එම තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස ශී‍්‍ර ලංකා - බංග්ලාදේශය තරගාවලිය දඹුල්ලේ සහ කුරුණෑගලදී පැවැත්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd