ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලබාගත් ලකුණු 316 ට පිළිතුරු සොයා යන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ තරගයේ දෙවැනි දිනය වන අද (17 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට කඩුලූ දෙකක් දැවී ලකුණු 166 ක් ලබා සිටියේය. තමාගේ 100 වැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරමින් සිටින කුමාර් සංගක්කාර දිනය අවසන් වන විට ලකුණු 61 ක් ලබා නොදැවී සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd