බටහිර ඉන්දීය කොදෙව්හිදී ලබන මැයි මස ආරම්භ වන ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරයේ නිල නොවන ටෙස්ට් තරග දෙක වෙනුවෙන් නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න නම් කර තිබේ. උප නායකත්වය ඇන්ජලෝ පෙරේරාට හිමිව තිබේ.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම:
දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ පෙරේරා (උප නායක), උදාර ජයසුන්දර, කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන්, කෞෂාල් සිල්වා, චතුරංග ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, තරිඳු කෞෂාල්, මාලින්ද පුෂ්පකුමාර, සුරංග ලක්මාල්, මධුර ලක්මාල්, ළහිරු ගමගේ, ඉෂාන් ජයරත්න සහ විමුක්ති පෙරේරා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයගෙ පුතා නැත්තේ මොකද? එයාව දැම්මා නම් තමයි හොද ... (නි)
අපි හිතපු නියම කණ්ඩායම අපිට ලැබිල තියෙනවා. අපි හැමදමට ජයසුරියගෙන් ක්‍රිකට් වලට විය යුතු දේවල් මෙහෙමම බලාපොරොත්තු වෙනවා (නි)
සුබ පැතුම් (දී)