අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2023 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථික නව මං මාවත් සොයා ගැනීම අරමුණු කර ගනිමින් සංවිධානය කෙරෙන ‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව’ ජනවාරි මස 7 සහ 8 යන දිනවලදී කොළඹ දී පැවැත්වෙයි.
ආර්ථික විශේෂඥයෙක් වන ඕපන් සොසයිටි සමාගමේ සභාපති ජෝර්ජ් සොරොස් මහතා සහ නොබෙල් ත්‍යාගලාභී කොළොම්බියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ජෝසප් ස්ටිග්ලිට් යන මහත්වරු ප‍්‍රධාන ආරාධිත අමුත්තෝ වෙති.
සාර්ව ආර්ථිකය, රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය, ව්‍යූහාත්කමක වෙනස්කම්, තරගකාරීත්වය, නාගරීකරණය, කලාපීය සංවර්ධනය, සමාජ අන්තර්ගතය ආදී මාතෘකා රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
නව රජයේ ආර්ථික ඉලක්ක ජය ගනිමින් පොදු ජනතාවට වඩාත් ශක්තිමත් ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක් උරුම කර දීමට දායකත්වය සැපයීම ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ ප‍්‍රධාන අරමුණකැයි මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව’ ජනවාරියේ
නවරත්න බණ්ඩා Friday, 01 January 2016 08:28 AM
අපට සහභාගී වෙන්න පුළුවන්ද (බ)
නවීන් Friday, 01 January 2016 09:06 AM
දුර දක්නා නුවනක් ඇති නායකයක්. ඔබතුමාට ජය.(කෞ)