(යොහාන් භාසුර)
ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට නැවතත් අද (31) පත්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභාව සහ නිලවරණය අද පෙරවරුවේ පැවැත්විණි. එහිදී ශම්මි සිල්වා මහතා සභාපති ධූරයට නිතරගයෙන් නැවතත් පත්විය.

COMMENTS
පට්ට හොරෙක්ට තරඟයක් දෙන්න කව්රුත්ම ඉඳලා නැද්ද?
ලංකාව තව අවුරුදු තිහකින් විතර අනිවාර්යයෙන්ම කුසලානෙ දිනනවා.
ක්‍රිකට් නැතිවුණත් මෙයා සභාපති. ඇමැතිටවත් හැප්පෙන්න බෑ. රනිල් ඇමැතිව ගෙදර යවලා මෙයා තියාගත්තා...!
දැන් එහෙම නැහැ! කලින් ආණ්ඩුවේ වරදක් නිසා එහෙම උනේ! දැන් හොදායියි!
අපේ ක්‍රිකට් වලට මෙයා මොනවද කරේ? යටිතල පහසුකම්වත් හදලා තියෙනවද? ගමේ ක්‍රිකට් නැහැ. ජරාව කෑවාම හැමෝම නිහඬයි. අපේ කණ්ඩායම එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, දකුණු අප්‍රිකාවේ නවසීලන්තයේ ක්ලබ් ක්‍රිකට් කණ්ඩායමක් තරම් නැහැ..
ගොඩක් කල් ලෙඩින් හිටියා නේද? හත් දවසේ දානේ කවද්ද?...
ක්‍රීඩා ඇමති නිදිද මන්දා................