
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස පත්විය.
ශම්මි සිල්වා මහතා වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ භාණ්ඩාගාරික ඇතුළු විවිධ තනතුරු දැරූ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පරිපාලකයෙකි.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබ සරණයි!
නියමෙට තියෙයි...!
ආසියාවටම අබ සරණයි. බැරිද ක්‍රීඩා ඇමැති තනතුරත් ලංකාවටම දෙන්න, පළපුරුදු කෂ්ටිය ඕනෑතරම්. වැඩක් නැතිව වේලෙනවා මේ දවස්වල...!
මෝදිගේ හොඳම යාළුවා, නිවාස ඇමතිගේ පුතා ජේ ශා දැන් ICC සභාපති, ජේ ශාගේ හොඳම යාළුවා ශම්මී.. ඉතින් යාළුවාට සලකන්න එපැයි. ඉන්දියාව මැච් පැරදුණාම ඉන්දියාව උස්සලා ගන්න ඉන්න එපැයි ලංකාව. ඒකනේ ලකුණු 59-60 අවුට් වෙන්නේ.
මේ වගේ දූෂකයෙක් ආසියානු ක්‍රිකට් සංගමයේ සභාපති කරන්න ඇත්තේ අර අයී සී සී එකේ බලය අල්ලපු ජේ ශා වෙන්න ඇති... මේ මනුස්සයාව ක්‍රිකට් ආයතනයෙන් ඉවත් කරලා කරපු වැරැදිවලට දඬුවම් දෙන්නේ කවද්ද කියලයි ජනතාව බලාගෙන ඉන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හොරු වගේම තමයි ක්‍රිකට් ආයතනයේ හොරුත්. මේ හොරුන්ට ස්වභාව ධර්මයෙනුත් දඬුවම් ලැබිය යුතුයි...
හරි එහෙනම් ආසියාවටත් බෝන් අගේන් යන්න පුළුවන්...
හරිම පිළිකුල් සහගතයි...
ඉවරයි ඉතින් මෙයා ආවා කියන්නේ
නරියාට කුකුල් කොටුව බාර දීලා වගේ...!