IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශබ්ද පරිපාලකගේ රියට යටවී ධීවර කාර්මිකයා මරුට

මොරටුව කොරලවැල්ලේ කහඉරක් මතදී පාර මාරුවෙමින් සිටි ධීවර කාර්මිකයකු (58) ජනප්‍රිය ගායක කණ්ඩායමක ශබ්ද පරිපාලකවරයකු පැදවූ මෝටර් රියට යටවී මියගොස් ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

ශබ්ද පරිපාලකගේ රියට යටවී ධීවර කාර්මිකයා මරුට

පවන් Saturday, 02 January 2016 07:17 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

මහින්ද Friday, 01 January 2016 10:48 AM

මියගිය සහෝදරයට,බලවත් ශෝකය පලකරන අතර මේ වගේ පදික මාරුව හඳුනන් නැති රියදුරන්ගේ බලපත්‍රය සදහටම අහෝසි කිරීමටයි තියෙන්නේ. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site