ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර ගල්කිස්සේදී පැවැති වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගයෙන් ශාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ පහක ජයක් ලැබුහ. විශිෂ්ට පන්දු යැවීමක නිරත වු රිෂේන් මතන්ගවීර මහින්ද විදුහලේ පළමු ඉනිමේදී ලකුණු 27 කට කඩුලූ 8 ක් ලබා තරගය අවසානයේදී ලකුණු 93 කට කඩුලූ 12 ක් ලබා ගත්තේය. ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම 211 (උමේෂ් ප‍්‍රනාන්දු 50, ආසිරි වික‍්‍රමනායක 26, සචින් පීරිස් 24, තිලක්‍ෂ සුමනසිරි නොදැවී 61, චලන ද සිල්වා 82/6, ෂොහාන් කාරියවසම් 40/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 15 මහින්ද විද්‍යාලය පළමු ඉනිම 72 (ෂොහාන් කාරියවසම් 23, රිෂේන් මතන්ගවීර 27/8) සහ දෙවැනි ඉනිම 153 (ෂොහාන් කාරියවසම් 30, ප‍්‍රවීන් මණ්ඩලවත්ත 23, චලන ද සිල්වා 20, එස්.පෙරේරා 24/6, රිෂේන් මතන්ගවීර 66/4)
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd