අන්තර් පාසල් රග්බි තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ප‍්‍රබල ති‍්‍රත්ව කණ්ඩායම පරදවා ලකුණු 18-17 ක තියුණු ජයක් වාර්තා කිරීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල් පිල සමත් විය.
ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (18 වැනිදා) පැවැති මෙම තරගයේදී ශාන්ත ජෝෂප් විදුහල් පිල ගෝල දිනුමකික්, උත්සාහක දිනුමකික් සහ දඬුවම් පහර දෙකකින් ලකුණු 18 ක් ලබාගත් අතර ති‍්‍රත්ව විදුහල ගෝල දිනුම් දෙකකින් සහ දඬුවම් පහරකින් ලකුණු 17 ක් ලබාගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd