(සුජිත් හේවාජුලිගේ )
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්කරනු ලැබ සිටි
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම පත් කිරීම කර ඇත.

(සුජිත් හේවාජුලිගේ )
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්කරනු ලැබ සිටි
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම පත් කිරීම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!
අල්ලමු හොරු අල්ලමු.
නියමයි. දැන් පොලිසිය මාර විදියට නිර්දේශපාලනීකරණය වෙලා නේ?
මෙය සිදුවන්නේ අප්‍රිකාවේ සහ මුළු ආසියාවේම පමණයි... එහිදී මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ක්‍රියාත්මක වන්නේ එදින බලයේ සිටින්නේ කවුරුන්ද යන්න අනුව වන අතර පුදුම වීමට කිසිවක් නැත. රථවාහන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වත්මන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට එරෙහි චෝදනා අවලංගු කරන ලෙස අපරාධ අංශය අධිකරණයට යෝජනාවක් ඉදිරිපත් කළ බව මට අසන්නට ලැබුණි. ආසියාවේ මෙම ජරා රටක රජය, පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී ඇත...
වෙල්ඩන්...!
හොඳ තීරණයක්... ඔබට අපේ ආචාරය...
ඉතාම හොඳයි... මෙතුමා ඉතා දක්ෂ නිලධාරියෙක්... ඒ දවස්වල රන්ජන්ගේ ලණුව ගිල්ලා... පව්.